HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, October 26, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Uncategorized
මාධ්යවේදියෙකු පළ කළ ලිපියක් ගැන පැමිණිල්ලක් විභාග කරන්න පොලිසියට අයිතියක් තිබේද ?
freddy
-
April 18, 2016
නැගෙනහිර මාධ්ය එකමුතුවේ ප්රධාන ක්රියාකාරිකයෙකු වන නිලාන්දන් නැමැති මාධ්යවේදියාව පොලිසියට කැදවා ඇතැයි වාර්ථා වේ. එරාවුරු පොලිස් වසමේ පදිංචිකරුවෙකු වන නිලාන්දන් වෙත මෙම පණිඩවිය ලැබි තිබුනේ...
Articles
කවියෙකුගේ මරණය: ‘නුඹේ පා ලකුණු යට – මගේ හඬ සිරව ඇත’
freddy
-
April 18, 2016
මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බරයේ දී බලය කරා ගමන් කළේ වර්ගවාදී රණකාමය කළඹාලමිනි. රටේ සතර දිග් භාගයේම, සියලු ක්ෂේත්රයන් වසා පැතිරුණු භීෂණකාරීත්වයේ පළමු සෘජු ගොදුර...
Uncategorized
පසුගිය රජය විසින් ඝාතනය කළ මාධ්යවේදි චන්ද්රබෝස් සුදාකර්ව යාපනයේදි සැමරේ !
freddy
-
April 16, 2016
දමිල සමාජයේ කථාබහට ලක්වු උගතෙක් කවියෙකු මෙන්ම මාධ්යවේදියෙකු යු චන්ද්රබෝස් සුදාකර් මහතාගේ 9 වන ගුණ සමරුව අද දිනයේ යාපනයේ නාගවිහාරය අසල නව මහවිදුහලේදි පැවැත්විණි. මෙහිදි...
Stories
චන්ද්රබෝස් සුදාකර් මාධ්යවේදියා ඝාතනය කොට අදට වසර 9 ක් ? මිනීමරුවන් නිදැල්ලේ ?
freddy
-
April 16, 2016
චන්ද්රෙබා්ස් සුදාකර් හෙවත් එස්.බෝස් කවියෙක් උගතෙක් මෙන්ම මාධ්යෙව්දියෙක්.උතුරේ ප්රකාශයට පත් කරන පුවත්පත් මෙන්ම සගරා රාශියක ඔහු තමන්ගේ ලිපි පලකර තිබෙනවා. නීලම් නැමැති කවි සගරාව...
Articles
සුබ්රමනියම් රාමචන්ද්රන් මාධ්යවේදියාව අතුරුදහන්කර වසර 9යි ? වගකිවයුත්තෝ නිදැල්ලේ ?
freddy
-
April 14, 2016
2015 පෙබරවාරි 15 වන දින යාපනයේදී එම ප්රදේශයේ මාධ්යවේදියෙකු වන සුබ්රමනියම් රාමචන්ද්රන් අතුරුදහන් විය.ඔහුව හමුදා කදවුරු වල හා මුරපොළවල් වල රදවා තබාගැනීමක් සම්බන්දයෙන් ඇසින්...
Uncategorized
අනතුරක් වාර්තාකරන්නට ගිය කිලිනොච්චි මාධ්යවේදියෙකුට ප්රහාරයක් ? කැමරාවටත් බරපතල හානි ?
freddy
-
April 13, 2016
ඊයේ රාත්රි 9.45 ට පමණ (2016 අප්රෙල් 12 ) A 35 පරන්තන් පුනගරි මාර්ගයේ සිදුව තිබුන අනතුරක් වාර්තා කරන්නට ගිය මාධ්යවේදියෙකුට එම අවස්ථාව ආවරණය...
Stories
කිලිනොච්චියේ මාධ්යවේදියෙකුට මරණ තර්ජන ? පොලිසිය නිහඩයි ?
freddy
-
April 10, 2016
දෙවන සංස්කරණය -කිලිනොච්චියේ මාධ්යවේදියෙකු වන ධර්මලිංගම් පරමසිවම් ( සිවාට )පසුගිය දිනක ව්යාපාරිකයෙකු විසින් මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්ථා වේ. ඒ වැලි ප්රවාහන ක්ෂේත්රයේ ...
Information
ජනමාධ්යවේදීන් සඳහා උපකරණ මිලදී ගැනීමට සහනදායි ණය පහසුකම් සැලසීම – 2016
freddy
-
April 10, 2016
මෙම ණය යෝජනා ක්රමය යටතේ මාධ්යවේදීන්ට රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව 4% ක සහනදායී වාර්ෂික පොලී අනුපාතයකට යටතේ පරිගණක (ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, අයිපෑඩ්), කැමරා, ෆැක්ස් යන්ත්ර...
Art & Culture
ඔබ ගිලී මළ තැන……………..
freddy
-
April 10, 2016
මේක අජිත් සී. හේරත් විසින් ලිව්ව කවියක්. කොළඹ කේන්ද්රගතවෙච්චි නිසරු කවි පොත් දොරට වැඩුම්,සංවාද,පිට කසාගැසීම්වලින් හෙම්බත් වෙච්චි කවියට හිතැති පාඨකයන්ට අජිත් සී වගේ අය මග...
Editors Choice
මිනිස්සු කියවන්නේ නැති වෙබ් අඩවි වලට මොකටද ලියාපදිංචි සහතික ?
freddy
-
April 8, 2016
වෙබ් අඩවි ලියාපදිංචිය ගැන ලිපි කිපයක් එහා මෙහා යමින් තිබේ. ඒවාට පදනම් වන දෙපිරිසක් වේ. එනම් තමන් කරගෙන යනු ලබන වෙබ් වැඩිදෙනෙක් කියවන්නේ නැති නිසා ඔහේ...
1
...
733
734
735
...
737
Page 734 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -