HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, October 21, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Uncategorized
රජයේ වෛද්යනිලධාරීන්ගේ සංගමයෙන් හෙට දීප ව්යාප්ත සංකේත වැඩවර්ජනයක්
freddy
-
January 29, 2018
වැටුප් විශමතාවයන් ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේදී දීප ව්යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ක්රියාත්මක කිරීමට රජයේ වෛද්යනිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එලෙසම...
Uncategorized
මැතිවරණ නීති උල්ලංඝණය කල ගුරුවරයෙකු අත්අඩංගුවට
freddy
-
January 29, 2018
තම තැපැල් ඡන්දය සලකුණු කල ඡන්ද පත්රිකාව ඡායාරූප ගතකිරීම හේතුවෙන් ගුරුවරයෙකු කැබතිගොල්ලෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සිදුවීම සිදුව ඇත්තේ පසුගිය 27 වන...
Articles
ශ්රී ලංකාවේ තේ ගැන ජපානයෙනුත් පැමිණිල්ලක්
freddy
-
January 27, 2018
ජපානය වෙත අපනයනය කරන ඇතැම් තේ වර්ග තමන්ගේ රටේ තත්වයන්ට නොගැලපෙන බවට ජපාන රජය විසින් ශ්රී ලංකාවට දැනුම් දී තිබෙනවා. මෙම දැනුම්දීමට හේතු වී ඇත්තේ ...
Articles
කොළඹ ඇස නුදුරේදීම බත්තරමුලට
freddy
-
January 27, 2018
ලන්ඩනයේ තෙම්ස් නදී ඉවුරේ ඇති විශාල පිහිටා ඇති " ලන්ඩනයේ ඇස" ලෙස හදුන්වන විශාල Ferris Wheel නිර්මානයට සමාන නිර්මායක් කොළඹ බත්තරමුල්ල ප්රදේශයේ ඉදිකිරීම සදහා...
Articles
ජොන්ස්ටන්ගෙන් හා දෙරණෙන් මිලියන 1000ක් ඉල්ලා අනුර අධිකරණයට
freddy
-
January 23, 2018
තමන්ගේ කීර්ති නාමයට හානිවන අයුරින් කටයුතු කලායැයි පවසමින් දෙරණ නාලිකාවට හා හිටපු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු යන අයට විරුද්ධව එක් අයෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින්...
Stories
අලි මිනිස් ගැටුම විසදන්න මීමැස්සන්
freddy
-
January 23, 2018
ශ්රී ලංකාවේ ජීවත්වන අලියන් ඇතුළු සියළු ආසියාතික අලීන් අප්රිකානු අලියන් සේම මීමැස්සන්ගේ ශබ්දයට බියක් දක්වන බව පරීක්ෂකයන් විසින් හෙලි කරගෙන තිබෙනවා. මින් පෙර අවස්ථාවන් කිහිපයකදීම...
Uncategorized
ශ්රී ලංකාවට පැමිණි නව තානාපතිවරු පස් දෙනෙක් ජනපතිට අක්තපත්ර භාරදෙති.
freddy
-
January 23, 2018
ශ්රී ලංකාවට පත්ව පැමිණි නව තානාපතිවරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්ර භාරදී ඇත. සුඩානය,...
Articles
තුවාල වූ සමාජ අධ්යාත්මය සුවපත් නොකර ඉදිරියට යන්න බැහැ – ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමි
freddy
-
January 19, 2018
ලංකාවේ ඉතිහාසය දෙස ආපසු හැරි බැලීමේ දී ආගම පදනම් කරගත් ගැටුම් ඇති වූ බවක් පෙනෙන්නට නැත. තිබෙන්නේ කුමක් හෝ දේශපාලන කාරණා පදනම් කරගත් ගැටුම්...
Uncategorized
ජුලි 01 වනදා සිට සීට් බෙල්ට්,එයර් බෑග්,ඒබිස් අනිවාර්ය කෙරේ
freddy
-
January 19, 2018
ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ජූලි මස 01 දා සිට මෙරටට...
Stories
බැදුම්කර වාර්ථාව අධ්යනයට එජාපයෙනුත් කමිටුවක්
freddy
-
January 17, 2018
පසුගිය වසරේ දෙසැම්බර් 30 වනදා ජනපති අතට පත්වූ බැදුම්කර වාර්ථාව පිලිබද අධ්යනය කර කෘත්යාධිකාරී මණ්ඩාලයට නිර්දේශයන් ඉදිරිපත් කිරීම සදහා එජාපය විසින් ත්රිපුද්ගල කමිටුවක් පත්...
1
...
667
668
669
...
737
Page 668 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -