HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Thursday, March 19, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7250 POSTS
1 COMMENTS
Stories
කටුවපිටිය දේවස්ථානය වටා පහන් වැටි
freddy
-
April 28, 2019
පාස්කු ඉරිදා ප්‍රහාරයට හරියටම සතියක් පිරෙන අද දිනයේදී මුළු කටුවපිටිය ග්‍රාමය මෙන්ම මුළු මීගමුවම ශෝකයෙන් පිරී පැවතුනි. සවස් වන විට දේවස්තානය වටා රැස් වුනු...
Editors Choice
ශ්‍රි ලංකාවට නැගෙනහිරින් සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානමක්
freddy
-
April 28, 2019
ශ්‍රි ලංකාවට නැගෙනහිරින් පවතින සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළදි චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත....
Articles
උතුරු පළාතෙන් සැකකරුවන් 20දෙනෙක් අත්අඩංගුවට
freddy
-
April 28, 2019
උතුරු පළාත තුල සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව උතුරේ ආරක්ෂක අංශ පවසයි.ඒ අනුව උතුරු පළාත තුල ආරක්ෂාවද මේ වන විට...
Stories
මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කල 6ක් අත්අඩංගුවට
freddy
-
April 28, 2019
වැල්ලවාය ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකට පසුගිය 26 දා රාත්‍රියේ අත්බෝම්බයක් දමා ගැසීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනෙකු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස විසින්...
Uncategorized
පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට සම්බන්දව අවශය සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
freddy
-
April 28, 2019
පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්දව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (28) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක්...
Stories
පොතුවිල මුස්ලිම් පල්ලියක් පිටුපස ජංගම දුරකථන පිලිස්සූ පිරිසක් අත්අඩංගුවට
freddy
-
April 27, 2019
පොතුවිල පොලිස් වසමේ පල්හාන් පල්ලියපාරේ පාක්‍යවත්ත මුස්ලිම් පල්ලිය පිටුපසදී (27) දින දහවල් 12-00 ට පමණ ජංගම දුරකතන 20ක් ගිනිතබා විනාශකල සිදුවීමක් සම්බන්දයෙන් පුද්ගලයන් තුන්...
Articles
ශ්‍රිලංකාව තුල සියළුම මැඩ්රාසා පාසල් තහනම් කල යුතුයි – හිටපු ජනපතිනිය කියයි.
freddy
-
April 27, 2019
ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක සියළුම මැඩ්රාසා ඉස්ලාම් පාසල් තහනම් කල යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහතා පවසනවා. ඇය සදහන් කරන්නේ මෙම පාසල්තුල දරුවන්ට...
Uncategorized
ජාතික තවුහිද් ජමාත් සංවිධානය තහනම් කරයි
freddy
-
April 27, 2019
ජාතින තවුහිද් ජමාත් සංවිධානය හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රි ලංකාව තුල තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී...
Stories
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුගේ රියදුරු අත්අඩංගුවට
freddy
-
April 27, 2019
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම පුද්ගලයා මොහොමඩ් ෂරීෆ් ආදම්ලෙබ්බේ වන අතර මොහුව කත්තන්කුඩි...
Articles
මීගමුවෙන් ආයුධ තොගයක් සොයාගැනේ.
freddy
-
April 27, 2019
අද දිනයේදී මිගමුව පුරා සිදුකල සෝදිසි මෙහෙයුම් වලදී 6වන පාවුළු මාවතේ හිස් ඉඩමක සගවා තිබූ අවි ආයුධ තොගයක් හමුව තිබෙනවා. (ඡායාරූප - lankadeepa.lk)
1
...
563
564
565
...
725
Page 564 of 725
Latest news
තුනුකායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් නොමැති පුද්ගලයින් සඳහා සම්මුඛ පරීක්ෂණය
March 18, 2026
ඥාතීන් හමුදාවට භාර දුන් ස්ථානයේදි ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා දැවැන්ත විරෝධතාවක්
March 18, 2026
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ” සංවර්ධිත කෙටුම්පත අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරියට පිළිගන්වයි
March 14, 2026
ශුද්ධ වූ රාමසාන් මාසය නිමිත්තෙන් තරුණයින් නිවැරදි දිශාවට යොමු කිරීම සඳහා “අනාගත නායකයින්” වැඩසටහන
March 14, 2026
“කාන්තාවන්ගේ ශක්තිය, ධෛර්යය සහ ජයග්‍රහණ සැමරීම”
March 8, 2026
- Advertisement -