Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රි ලංකාවට නැගෙනහිරින් සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානමක්

Must read

ශ්‍රි ලංකාවට නැගෙනහිරින් පවතින සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළදි චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. ඒ හේතුවෙන් ධීවර කටයුතු වෙල නොයෙදෙන ලෙස ධීවරයින්ට අනතුරු අගවා ඇත.

තවද බස්නාහිර , දකුණු ,සබරගමුව, වයඔ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙතැයි බලාපොරොත්තු වන අතර ඇතැම් ස්ථාන වලට මි.මි 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article