Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කල 6ක් අත්අඩංගුවට

Must read

වැල්ලවාය  ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකට පසුගිය 26 දා රාත්‍රියේ අත්බෝම්බයක් දමා ගැසීමේ සිදුවීමක්  සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනෙකු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස විසින් නිවසේ ජනේලයකින් අත්බෝම්බය නිවසට දමා ඇති නමුත් අත්බෝම්බය පුපුරා ගොස් නැත.

වැඩිදුර පරීක්ෂණ වැල්ලවාය පොලීසිය විසින් සිදුකරන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article