Tuesday, October 13, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7358 POSTS
1 COMMENTS

ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය ජුලි මසදී විවාදයට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිලිබදව ඉන් පෙර දැනගෙන එය වළක්වා ගැනීමට කිසිද් ක්‍රියාමාර්ගයක නොගැනීම හේතුවෙන් සමස්ත ආණ්ඩුවටම එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ...

කුණාටු සදහා නම් ඕනෑ කර තිබේ.

උතුරු ඉන්දීය සාගරය තුල  හට ගන්නා සුළි කුණාටු සදහා නම් යෝජනා කිරීමේ අවස්ථාවක් මහජනතාවට ලබා දීමට  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙසේ ඉදිරිපත් කරන...

රතන හිමි කලේ තක්කඩි වැඩක් – ඥාණසාර හිමි කියති

පුද්ගලයන් තිදෙනෙකු පමණක් ඉලක්ක කරගෙන අතුරලියේ රතන හිමි දියත් කළ අවස්ථාවාදී වැඩෙන් සිදුවන්නේ සම්ප්‍රදායික මුස්ලීම් මිනිසුන් අන්තවාදයට තල්ලු කිරීම බව බොදුබල සේනා සංවිධානයේ මහ...

විපක්ෂය සහ ආණ්ඩුපක්ෂය එකගතාවයක

රට තුළ දිගුකාලීන ජාතික ආගමික සංහිඳියාව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ස්ථාපිත ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම පිණිස හා ඒ පිළිබඳව...

ආණ්ඩුවේ මුස්ලිම් අැමතිවරු ඉල්ලා අස්වෙයි.

රජය නියෝජනය කරන සියළුම මුස්ලිම් මන්ත්‍රිවරුන් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව රිෂාඩ් බදුර්දීන්,රවුෆ් හකීම්, මුජිබර් රහුමාන්,කබීර් හෂීම් අැතුළු සියළුම මන්ත්‍රිවරුන්...

රතන හිමි උපවාසය අත්හරියි

බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර පලාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව සිය උපවාසය අත්හැරීමට රතන හිමියන් තීරණය කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාර වලක්වාගැනීමට ජනපතිට හැකියාව තිබූ බව පූජිත් පවසයි.

  ජනාධිපති සිරිසේන විසින් සේවයෙන් ඉවත් කරනු ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිටු 20කින් සමන්විට පෙත්සමක් මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ. මෙම පෙත්සම මගින් ඔහු...

අසාද් සාලි හා හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා තමන්ගේ ල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී ඇතැයි වාර්ථා වෙයි.

ජාතික තුරුණු පොසොන් කලාපය 13 -18දා දක්වා

ජාතිත තරුණ සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ජාතික තුරුණු පොසොන් කලාපය මේ මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා මහරගම ජාතික තරුණ සේවා...

වද සැත්කම් සිදුවීමේ පළමු විමර්ශණ අතුරු වාර්ථාව අද

  කුරුණෑගල රෝහලේවෛද්‍ය සහාබ්දීන් සාෆි විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කරන ලද බවට එල්ල වී ඇති චෝදනාවන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය...

Latest news

- Advertisement -spot_img