Tuesday, October 13, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7358 POSTS
1 COMMENTS

මාකඳුරේ මධුෂ්ට ඇත්තේත් හෝකන්දර වීරවංශට ඇති චෝදනාවමයි !

 මාසයක් තිස්සේ මහන්සි වීමෙන් අනතුරුවත් පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එරෙහිව ඔප්පු කළ හැකි මට්ටමෙන් මෙතෙක් සොයා ගැනීමට හැකිවී ඇත්තේ ඔහු විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත්...

ඉන්දීය ප්‍රේක්ෂකයන්ට එරෙහි වූ කෝලි

ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09දා) ඕවල්හි පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි විය. මෙහිදී හතරේ සීමාව...

අනෝමා ගමගේටත් වැඩබලන ඇමතිධූරයක්

නියෝජ්‍ය ඇමති අනෝමා ගමගේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන,මහා මාර්ග හා මාර්ග සංවර්ධන වැඩබලන ඇමති ලෙස දිවුරුම් දෙයි.

රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධනට වැඩබලන ඇමතිධූරයක්

රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා නගර සැලසුම්,ජලසම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන ඇමතිධූරයේ දිවුරුම් දී ඇත.

නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණට වැඩබලන ඇමතිධූරයක්

නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ,සමූපාකාර සංවර්ධන,වෘත්තීය පුහුණු හා නිපුණතාසංවර්ධන වැඩබලන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙයි.

දැව මඩු ගැසට්ටු සංශෝධනයෙන් තහනම් වන්නේ ජංගම ලී මෝල් පමණයි

1891/26 දරන දැව මඩු ලියාපදිංචිය සහ දේපළ සලකුණ පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බව...

ජනමාධ්‍ය නීති ගැන නිවේදනයක්

ව්‍යාජ පුවත් හා ජාතීන් අතර අසමගිය ඇති කරන සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රවෘත්ති පළ කරන්නන්ට ඒරෙහිව ගෙන එන නීති විනිවිධභාවයෙන් යුතුව ඉදිරිපත් කළ...

තේරීම් කාරක සභාවේදී හේමසිරි සියල්ල හෙළි කරයි.

තමන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස දැන්වූ බවට මාධ්‍ය හමුවේ ජනාධිපති සිරිසේන පැවසූ නමුත් එය අමූලික බොරුවක් බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු...

වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කල මව්වරුන්ට නුදුරේදීම වෛද්‍ය පරක්ෂණ

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතා විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කරන ලදැයි කියන සිදුවීම සම්බන්දයෙන් විමර්ෂණය කිරීම සදහා කුරුණෑගල ප්‍රෙද්ශයට...

මීගමුවේදී ශ්‍රීලාංකිකයන් දෙදෙනෙකු හා විදේශිකයෙකු STF අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය විසින් සිදුකල වැටලීමකදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු හා චීන ජාතිකයෙකු අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් සතුව තිබී අයිෆොන් වර්ගයේ දුරකථන 402ක්,සිම්...

Latest news

- Advertisement -spot_img