Sunday, November 29, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7377 POSTS
1 COMMENTS

අද කොවිඩ් මර්දන එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථාන

අද (26) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 438කදී...

දැරිවියකගේ රන් මාලයක් කැඩූ දෙදෙනෙක් අත්අඩංගුවට

මඩකලපුව - කල්කුඩා විනයාගපුරම් ප්‍රදේශයේදී 14 හැවිරිදි දැරියකගේ රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ හිටපු හමුදා සෙබලෙකු සහ 22 හැවිරිදි තරුණයෙකු කල්කුඩා පොලීසිය...

කොරෝනා බඩු මල්ල අඩු ආදායම්ලාභීන්ට පමණයි – රජයෙන් තීරණයක්

කොරෝනා වසංගත තත්වය හමුවේ නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා රජයෙන් මෙතෙක් ලබා දුන් රුපියල් 10,000ක වියළි ආහාර මල්ල අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් පමණක් ලබාදීමට...

මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ 4 පනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව පසුකර තිබේ. ඒ අනුව එම සංඛ්‍යාව මේ වනවිට 403,285ක් දක්වා ඉහළගොස්...

ඉරාජ් ඉල්ලා අස්වෙයි

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්වූ ගායකයෙකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඉරාජ් වීරරත්න එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇත....

ගුරු සංගම්වල ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණය අද

සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ඉදිරියේදී ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දිනයේ තීරණය කරන බව ලංකා ගුරු...

තණමල්විලට භූමිකම්පාවක්

තණමල්විල ප්‍රදේශයෙන් ඊයේ (24) රාත්‍රීයේ සුළු භූකම්පන තත්වයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය පවසයි. ඒ ඊයේ රාත්‍රී 9.20ට...

ඉරාජ්ට ෆේස්බුක් අහිමි වෙයි

ජනප්‍රිය ගායකයකු සහ සංගීත වීඩියෝ නිෂ්පාදකයෙකු වන ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් පිටුව සහ ෆේස්බුක් ගිණුම සම්පූර්ණයෙන් අක්‍රිය කර ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත්...

එන්නත්කරණයේ ඩිජිටල් කාඩ්පත් ලබන මාසයේදී

සැප්තැම්බර් මුල් සතිය වන විට වයස අවුරුදු 30 ට වැඩි 75%කට පමණ දෙවන මාත්‍රාව ලබාදීමට හැකිවනු ඇති බවත් ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව...

මඩකලපුවේ ගෙයින් ගෙට ගොස් එන්නත් කිරීම ඇරඹෙයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ ගෙයින් ගෙට එන්නත් කිරීමේ කටයුතු පසුගියදා සිදු කෙරිණි. වාකරේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ 60 ට වැඩි සහ ගැබිනි මව්වරුන් සඳහා ගෙයින් ගෙට ගොස්...

Latest news

- Advertisement -spot_img