Thursday, October 1, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7349 POSTS
1 COMMENTS

බේකරි නිෂ්පාදන වල මිලත් ඉහළට

එළඹෙන සඳුදා දින සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව පාන් ගෙඩියක මිල...

රාජපක්ෂ පාලනයේ මර්ධනයට එරෙහිව ලන්ඩන් නගරයේදි විරෝධතා

ලංකාවේ දේශපාලන ක්‍රියාධරයන්ට, කම්කරු හා ශිෂ්‍ය නායකයන්ට එල්ල වී ඇති මර්දනයට එරෙහිව ඊයේ (18) ලන්ඩන් නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය. මෙය...

රාගම වෛද්‍යවරයෙකු මියයයි ! ජාතික රෝහලේ 265 කට කොරෝනා.

රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ සේවය කළ මොහමඩ් ජනන් වෛද්‍යවරයා කොරෝනා ආසාදිතව මියගොස් තිබේ.ඔහු කොරෝනා ආසාදිතව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී...

රට වහන්න යැයි ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ මහ පාරට…

රට විද්‍යානුකූල පදනමකින් වසා දැමීමට කටයුතු කරන ලෙස බල කරමින් සෞඛ්‍ය කාර්යමණ්ඩල අද (18 වැනිදා) දහවල් තෝරාගත් රෝහල් ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් ක්‍රියාත්මක කරන බව...

කොරෝනා ජරමර අස්සේ රුසියානු සංචාරකයන් පිරිසක් ලංකාවට

අද රටේ හැමදෙනාගේම ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇති කොරෝනා වසංගත තත්වය දිනෙන් දින උත්සන්න වෙමින් තිබියදි උදයංග වීරතුංග මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින්...

මඩකලපුවේ මේ උත්සවයට අවසර ලැබුනේ කාගෙන්ද ?

මඩකලපුව – මාමාම්ගා ඊශ්වරන් කෝවිලේ ඊයේ (08) පැවති ආගමික උත්සවයකට බැතිමතුන් දහස් ගණනක් සහභාගීවී සිටින අයුරු මේ වන මාධ්‍ය ඔස්සේ සමාජ ගත වෙමින් තිබේ.මේ...

ජල පොම්ප සොරකම් කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

මඩකලපුව, පුච්චක්කෙනි ප්‍රෙද්ශයේදී විවිධ අපරාධ වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයන් විසින් පුච්චක්කෙනි ගම්මානයේ උද්‍යාන...

චෙන්කලාඩි වාරි ව්‍යාපෘතිය යටතේ සාරවූ  කුඹුරු වල අස්වැන්න නෙළයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ චෙන්කලාඩි වාරි ව්‍යාපෘතිය යටතේ චින්නවේලි චින්නාලන් පිටත වාරිමාර්ග - කෘෂිකාර්මික වී අස්වනු නෙලීමේ උත්සවය පසුගියදා පැවැත්විණි.''චිත්තන්දි චින්නවේලි චින්නාලන් වැලි '' ගොවිජන...

කරන්නාගොඩගේ නිදහස ගැන අතුරුදන් තරුණයන්ගේ මව්වරුන්ගෙන් ලිපියක් !

තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉවත් කිරීමේ ස්ථාවරයට විරෝධය පළකරමින් අතුරුදන් කරන ලද තරුණයන්ගේ මව්වරුන් විසින් නීතිපති සංජය...

ලංකාවේ මර්ධනයට එරෙහිව ස්විස්ටර්ලන්තයේත් විරෝධතා !

රාජපක්ෂ ආණ්ඩුවේ පුද්ගල පැහැරගැනීම් ,නීතී විරෝධි අත්අඩංගුවට ගැනීම් සහ මිලීටරීකරණයට එරෙහි ලංකා , සුවීස් සහ කොලොම්බියන් සහෝදරත්වයසුවීට්සර්ලන්තයේ බර්න් නගරයේදී විරෝධතාවයක් පැවැත්වු බව...

Latest news

- Advertisement -spot_img