Monday, May 20, 2024

තණමල්විලට භූමිකම්පාවක්

Must read


තණමල්විල ප්‍රදේශයෙන් ඊයේ (24) රාත්‍රීයේ සුළු භූකම්පන තත්වයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය පවසයි. ඒ ඊයේ රාත්‍රී 9.20ට පමණය

භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශයට අනුව මෙම භූ කමපනයේ විශාලත්වය රිච්ටර් මාපක ඒකක 2 ක පමණකි. පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article