Monday, September 14, 2026
spot_img

කොරෝනා බඩු මල්ල අඩු ආදායම්ලාභීන්ට පමණයි – රජයෙන් තීරණයක්

Must read

කොරෝනා වසංගත තත්වය හමුවේ නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා රජයෙන් මෙතෙක් ලබා දුන් රුපියල් 10,000ක වියළි ආහාර මල්ල අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් පමණක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඒ සදහා වන චක්‍රලේඛයක් ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් නිකුත් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article