HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, September 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7345 POSTS
1 COMMENTS
Uncategorized
යුරෝපයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරයට රුසියාවෙන් ප්‍රහාර
freddy
-
March 4, 2022
යුරෝපයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරය වශයෙන් සැලකෙන යුක්රේනයේ සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට රුසියාව විසින් පහර දී ඇතැයි වාර්තා වෙයි. මෙම ප්‍රහාරවලින් පසු බලාගාරය අවට ගින්නක්ද හයගෙන...
Politics
ඇමති වාසුත් ඉවත් වෙයිද?
freddy
-
March 4, 2022
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග...
Uncategorized
ඉතිහාසගතවන විදුලි කප්පාදුව
freddy
-
March 2, 2022
කාලයකට පසු දීර්ඝතම කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන දිනයක් වශයෙන් අද (02) ඉතිහාස ගතවනු ඇත. ඒ අද දිනයේදී සිදුවන පැය 7යි මිනිත්තු 30ක කාලයක විදුලි...
Uncategorized
කොළඹ අගරදගුරුතුමෝ ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය හමුවෙති
freddy
-
March 2, 2022
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (2) ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ මහත්මිය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී හමුවිය. පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්වය...
Uncategorized
මිගමු සිරස මාධ්‍යවේදියාට ගහපු තවත් අය නිදැල්ලේ ???
freddy
-
March 2, 2022
මිගමුව සිරස සහ ශක්ති මාධ්‍යවේදි M.Z.සහජාන්ට ඊයේ දළුපත ෂෙඩ් ඒකේ අයිතිකාරයයි ඒයාගේ පුතයි ගහල තිබුනේ ඉන්ධන නැති එක ගැන වාර්තා කරන්න ගිහින් තියෙන කොට....
Editors Choice
මානව හිමිකම් කවුන්සිලය : ශ්‍රී ලංකාව පිළිබඳ නිර්දේශ සහ ඉදිරි පියවර – (සුනන්ද දේශප්‍රිය)
freddy
-
March 2, 2022
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බෂලේ විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව මෙරට තුළ සිදුවන උල්ලංඝනයන් ගණනාවක් සම්බන්ධයෙන්...
Uncategorized
ත්‍රස්ත පණත අපට එපා ! නැගෙනහිර ජනයා පෙත්සම් අත්සන් කරති ..
freddy
-
February 28, 2022
ත්‍රස්තවාදය වැලැක්විමේ පණත අහෝසි කරන ලෙස ඉල්ලමින් දමිළ දේශපාලන පක්ෂ විසින් ආරම්භ කරන්න යෙදුන පෙත්සමට නැගෙනහිර ජනයාගේ ඉහල ප්‍රතිචාරයක් ලැබෙමින් තිබේ.ඊයේ පෙරවරුවේ මඩකලපුවේදි පැවැති පෙත්සම්...
Uncategorized
චොකා මල්ලීගේ මරණ දඩුවම ගැන තීන්දුව මාර්තු 31
freddy
-
February 25, 2022
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකු විසින් තමන්ට නියම වී ඇති මරණ දණ්ඩනයෙන් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනුකල...
Editors Choice
මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනයට බ්‍රිතාන්‍යයේදී අයකු අත්අඩංගුවට
freddy
-
February 25, 2022
විසි අවුරුද්දකට ඉහතදී උතුරේ අධි ආරක්ෂක කලාපයක් තුලදී ඝාතනය කරන ලද දෙමළ ජාත්‍යන්තර මාධ්‍යවේදියකුගේ ඝාතනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසියේ යුද අපරාධ අංශය පුද්ගලයකු අත් අඩංගුවට...
Articles
අභිරහස් ලෙස මියගිය විදේශීය කාන්තාවකගේ සිරුරක් වැල්ලවත්ත නිවාස සංකීර්ණයක
freddy
-
February 25, 2022
වැල්ලවත්ත නිවාස සංකීරණයකදී අභිරහස් ලෙස මියගොස් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (24) සොයාගත් බව වැල්ලවත්ත පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ Kalidien Nisha...
1
...
187
188
189
...
735
Page 188 of 735
Latest news
යුද්ධය දිනා ඇත, එහෙත් සාමය තවම දිනා නැත.”
September 28, 2026
තිලිපන්ගේ ඇස් දෙක ….
September 27, 2026
තිලිපන්ගේ ප්‍රතිමාව ඉවත් කළ යාපනේ පොලිසියට විරෝධය …
September 27, 2026
යාපනය පොලිසිය විසින් තිලීපන් ගේ ප්‍රතිමාව බලහත්කාරයෙන් ඉවත් කරයි
September 27, 2026
අනෝජන්ගේ ජීවිතය බේරා ගනිමු ! මානුෂීය මැදිහත්වීමක් සඳහා වන හදිසි ඉල්ලීමක්
September 27, 2026
- Advertisement -