Monday, April 29, 2024

කඩදාසි නොමැති වීමෙන් පාසල් පෙලපොත් මුද්‍රණයත් කොට උඩ

Must read


නිසි වේලාවට මුද්‍රණ කඩදාසි නොලැබුණහොත් පෙළ පොත් මුද්‍රණය අඩාළ  විය හැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී  ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

මුද්‍රණ කඩදාසි මිල සියයට 28  කින් ඉහළ දැමීමට සිදුවන බව සැපයුම්කාර සමාගම් අද දැනුම් දුන් බවත් ඒ හේතුවෙන් පාසල් පෙළ පොත් මුද්‍රණයට යොදාගන්නා විශේෂිත මුද්‍රණ කඩදාසි සොයාගැනීම අභියෝගයක් වී ඇති බවද ඇය වැඩිදුරටත් පවසයි.සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට කටයුතු කරගෙන යන බවද කීවාය.

පාසල් පෙළ පොත් මුද්‍රණය ලබන මාසයේදී  ආරම්භ කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article