Monday, May 20, 2024

ත්‍රස්ත පණතට එරෙහිව කොළඹදි දැවැන්ත විරෝධයක් ….

Must read

.

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතට එරෙහිව අත්සන් තැබීමේ ව්‍යාපාරය ඊයේ කොළඹ මරදාන නගරයේදී පැවැත්වුණේ දැඩි ජනතා සහයෝගයක් මධ්‍යයේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන ලෙස බලකරමින් ශ්‍රී ලංකා දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වයෙන් මෙම අත්සන් අරගලය සංවිධානය කර තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ මුජිබර් රහුමාන් ,මනෝ ගනේෂන්, සහ වික්‍රමබාහු කරුණාරත්න, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article