HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Saturday, August 1, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7284 POSTS
1 COMMENTS
News
අද ඉන්ධන බෙදා හරින්නේ නැහැ
freddy
-
May 15, 2022
වෙසක් පොහොය දිනය හේතුවෙන් සියලුම සේවකයන්ට නිවාඩු ලබාදීම නිසා අද (15) දිනයේදී ඉන්ධන පිරවුම්හල් වෙක ඉන්ධන බෙදාදීම සිදුනොවන බව ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්ත සභාපතිවරයා...
Stories
ඉන්ධන නැතිව තාප බාලාගාර 8ක් අක්‍රීය වෙයි.
freddy
-
May 14, 2022
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් තාප විදුලි බලාගාර 8 ක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇතිිබව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් උපුටාදක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තාකර සිටියි. ඒ...
Uncategorized
මහින්ද රාජපක්ෂට විදෙස් ගමන් තහනමක්
freddy
-
May 12, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත්කර ඇති බව...
Uncategorized
දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක්
freddy
-
May 10, 2022
කිසියම් පිරිසක් සිදුකල පහරදීමක් හේතුවෙන් බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. ඊයේ දිනයේදී රාජපක්ෂ මැරයන් විසින් නිර්පාක්ෂික...
Uncategorized
අගමැති ඉල්ලා අස්වෙයි
freddy
-
May 9, 2022
අගමැති මහින්ද රාජපක්ෂ අගමැතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවෙත භාරදී ඇත.
Uncategorized
ගෑස් නැහැ පෝලිම් වලට එන්න එපා – ලිට්‍රෝ සමාගම දන්වයි
freddy
-
May 9, 2022
ගෘහස්ත පරිභෝජනය සදහා බෙදා දීමට තරම් ප්‍රමාණවත් ගෑස් තොග නොමැති බැවින් ගෑස් පෝලිම් වල රැදී නොසිටින ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවට දැනුම් දෙයි. එම...
Stories
ගෑස් ඉල්ලමින් ජනතාව නාවින්නෙන් හයිලෙවල් පාර වසා දමයි
freddy
-
May 8, 2022
ලිට්‍රෝ ගෑස් නොලැබීමට විරෝධය දක්වමින් පාරිභෝගිකයන් පිරිසක් හයිලෙවල් මාර්ගය නාවින්න ප්‍රදේශයෙන් වසා විරෝධතාවයක නිරත වන බව වාර්තා වෙයි. මේ හේතුවෙන් 138 බස් මාර්ගයේ මේ වන...
Uncategorized
සජබ විශ්විසභංගයට සහය දෙන්න 41 කණ්ඩායම සූදානම්ලු
freddy
-
May 8, 2022
සමගි ජන බලවේගය මගින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ශ්‍රීලනිප ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම තීරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ...
Uncategorized
හදිසි නීතිය ප්‍රකාශයට පත්කෙරේ
freddy
-
May 6, 2022
ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද (06)මධ්‍යම රාත්‍රීයේ සිට හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Stories
මාවනැල්ල බුදු පිළිම වලට හානි සිදුකිරීම : සැකකරුවන් 14ක් නිදහස්
freddy
-
May 6, 2022
මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනකු නිතිපතිවරයාගේ උපදෙස්...
1
...
168
169
170
...
729
Page 169 of 729
Latest news
චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක්
August 1, 2026
ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා යාපනයේදී විරෝධතාවක්:
August 1, 2026
සිසු සැරිය’ බස් සේවාව මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ වේ.
July 28, 2026
අන්තර්ජාතික කඩොලාන දිනයට සමගාමීව ආනවිලුන්දාවේ දී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්
July 27, 2026
වන අලින් නගර වැදීම වළක්වා දෙන්නයි බලධාරීන්ට බල කරමින් මහ මඟ වසා දඹුල්ලේ උද්ඝෝෂණ
June 25, 2026
- Advertisement -