Sunday, May 19, 2024

නාවලපිටියේදී අත්අඩංගුවට පත් අයට ඇප

Must read

නාවලපිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමු⁣ණ විසින් සංවිධානය කරන ලද රැස්වීමට විරෝධය පලකරමින් නාවලපිට්ය නගරයේ සංවිධානයකර තිබූ විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් සමඟි ජනබලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක ඇතුලු 15 දෙනා ඇප මත මුදා හැරීමට නාවලපිට්ය මහේස්ත්‍රාත් නලන්ත විමලර්තන මහතා නියෝග කර ඇත.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හරිමින් මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත්තේ මොවුන් යළි දෙසැම්බර් මස 13 දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article