Thursday, May 23, 2024

අදත් තද වැසි

Must read

අදත් (14) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එයට හේතු වී ඇත්තේ දිනයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්වයයි.

මෙම වැසි තත්වය සමඟ අකුණු අනතුරුහා තාවකාලික තද සුලංද ඇතිවිය හැකි බැවින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වල අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා වයඹ යන පළාත් වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලටත් 100mm ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article