Monday, September 14, 2026
spot_img

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු නවතා දැමේ

Must read

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.එමෙන්ම දැනට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු කල් පිරුණ පසු දීර්ඝ නොකරන බවද බැංකු පවසයි.

කෙසේ වෙතත් මේ වන විට සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක රුපියල් ලක්ෂ 15ක් තැන්පත් කරන්නන්ට මේ වන විට 23% පොලී ප්‍රතිශතයක් ලබ ගත හැකි බැවින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු අහිමි කිරීමෙන් තැන්පත්කරුවන්ට පාඩුවක් නොවන බවයි වානිජ බැංකු පෙන්වා දෙන්නේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article