HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, September 20, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7333 POSTS
1 COMMENTS
Provincial News
බුත්තල – කතරගම මාර්ගයේදී වන්දනා බස් රථයකට වන අලි ප්‍රහාරයක්
freddy
-
September 3, 2026
බුත්තල - කතරගම මාර්ගයේ ගල්ගේ ප්‍රදේශය ද් විදුලි වැට මුරපොළ අසල දි වන්දනා නඩයක් රැගත් බස් රථයක් වන අලි ප්‍රහාරයකට ලක්ව තිබේ. මෙසේ...
Provincial News
හක්කපටස් කා බරපතළ තුවාල ලැබූ වන අලියා මරුට: වෛද්‍යවරුන්ගෙන් අපූරු මානුෂීය මෙහෙයුමක්
freddy
-
September 3, 2026
මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් සකස් කරන ලද 'හක්කපටස්' උගුලකට හසුවී මුඛයට බරපතළ තුවාල ලබා සිටි වන අලියෙකුට වනජීවී පශු වෛද්‍යවරුන් පිරිසක් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා...
Citizen Page
ඩිජිටල් රක්ෂණ සහතිකය සහ පොලිසිය
freddy
-
September 2, 2026
"සල්ලි දුන්නා නම් කාඩ් එක ඉල්ලගන්න... අපිට කොළය දෙන්න ඕනෙ!" — රජයෙන් නීත්‍යානුකූලව හඳුන්වා දුන් ඩිජිටල් රක්ෂණ සහතිකය (Digital Insurance) ෆෝන් එකෙන් *1338# ගහලා...
Stories
අත්තිඩිය වනජීවී රෝහල විවෘතයි – කළු වඳුරාට විශේෂ ප්‍රතිකාර
freddy
-
September 2, 2026
බස්නාහිර වනජීවී කලාපයේ ආබාධිත වන සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකළ *අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ නව රෝහල් ගොඩනැගිල්ල සැප්තැම්බර් 02 වනදා විවෘත කෙරිණි. විවෘත කිරීමත් සමඟ...
Provincial News
අධික නියගය නිසා ජලය සිඳී ගිය බුත්තල වැව් වල ජීවි#තය අයදිමින් සිටි මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් අල්ලාගෙන වෙනත් ස්ථාන වලට මුදා හරී
freddy
-
September 2, 2026
====================================== මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට දැඩි වියලි කාලගුණ තත්වයක් බල#පා ඇති අතර එහි වැඩි අව#දානමක් බුත්තල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට ද එ#ල්ල වී ඇත. එම නිසා බුත්තල...
Information
කුමන,ගල්ඔය සහ යාල ජාතික උද්‍යානවල කඳවුරු බිම් සහ සංචාරක නිවාස කිහිපයක් තාවකාලිකව වසා දැමේ !.
freddy
-
September 2, 2026
රට තුළ පවතින දැඩි නියං තත්වය හමුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන තිබේ. කුමන ජාතික උද්‍යානය වසා දැමුණු කඳවුරු බිම්: ඇද කුඹුක I,...
Editors Choice
වයඹ වෙරළ තීරයේ නාවික හමුදාවට දැන් බීඩි කොළකාරයොත් බය නැද්ද?
freddy
-
September 2, 2026
පසුගිය කාලයේ නීතිවිරෝධී බීඩි කොළ තොග පිටින් ගොඩබිමට ගෙන ආ සිදුවිම් කිපයක්ම මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. ඊයේ (සැප් 01)දිනයේද එවැන්නක් වාර්තාවි ඇතැයි ප්‍රදේශවාසින් කියා...
News
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් බම්බලපිටියේදී අබිරහස් ලෙස මිය ගිහින්..
freddy
-
September 2, 2026
හම්බන්තොට මහා නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා (57) බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක (Flat) මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම මරණය...
Provincial News
ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයෙන් තැඹිලි ගම්මාන ව්‍යාපෘතිය අරඹයි
freddy
-
September 2, 2026
ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව, ජාතික පොල් සංවර්ධන මණ්ඩලය දිවයින පුරා ක්‍රියාත්මක කරන "තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ" ජාතික වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන අද (02)...
News
පිළියන්දලදී කළ අහඹු පරීක්ෂාවකින් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ රියදුරන් 7 දෙනෙක් මාට්ටු !
freddy
-
September 2, 2026
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ පොදු ප්‍රවාහන සේවා රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවන්ගේ තවත්...
1
2
3
4
...
734
Page 3 of 734
Latest news
කොන්දොස්තරවරයෙකු සහ රියදුරෙකු මන්නාරමේදි විශේෂ ඇගයුමකට ලක්කෙරේ!
September 20, 2026
ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අක්කර 1,570ක භූමිය ගොවීන්ගේ තෘණ භූමිය සඳහාම වෙන් කළ යුතුයි!
September 19, 2026
මීගස්වැව ගලෙන්බිඳුණුවැවේ හේන් පැලක තිබූ බලපත්‍ර රහිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
September 16, 2026
ශ්‍රී ලංකන් ගුවන් යානා තුළ ‘පොහෝ දිනට පෙර මත්පැන්සල්‘ අත්දැකීමක්! – ඉන්දීය මගීන්ගෙන් දැඩි ඉල්ලුමක්
September 16, 2026
ඉතුරුවෙලා තියෙන ගස් ටිකත් මෙහෙම කැපුවොත් අපේ නගරයට මොකද වෙන්නේ….
September 16, 2026
- Advertisement -