Saturday, October 17, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7361 POSTS
1 COMMENTS

තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

​පුත්තලම, තබ්බෝව අභයභූමිය තුළ සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී බඳින තුවක්කු 5ක් සහ බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට...

අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය.

මාධ්‍ය නිවේදනය මයිලත්තමඩු–මාදවනෙයි තෘණ භූමි ගැටලුව සම්බන්ධයෙන් නීතිය උල්ලංඝනය කරන ජනාවාස ඇති කිරීමට මඟපාදන විසඳුමක් පිළිගත නොහැක! අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්?

​කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළදී අද (30) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට මාධ්‍ය කැමරා ශිල්පියෙකු විසින් පහර දෙනු ලැබ ඇත. අපරාධ...

ටෙල් අවිව් වෙත ගමන් කළ ගුවන් යානයක නියමුවෙකුට පිහි ප්‍රහාරයක්:? සෞදි අරාබියට හදිසි ගොඩබෑමක්

  ​ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර බලා පියාසර කරමින් තිබූ Flydubai ගුවන් යානයක් තුළ හටගත් හදිසි ගැටුමක් හේතුවෙන් සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපළ වෙත...

ප්‍රකට නීතිවේදී සහ මානව හිමිකම් ආරක්ෂක බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

​ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු, නීතිවේදියෙකු, කතුවරයෙකු සහ කවියෙකු වූ  බැසිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය. මානව හිමිකම්, නීතිය, සාහිත්‍ය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන්...

නල්ලූර්හි ස්මාරක ප්‍රතිමාවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක්

  ​යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පිහිටි ස්මාරක දීපම් (තියග දීපම්) ස්මාරක ප්‍රතිමාව ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ අතර දැඩි වාද විවාද හා ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව...

යුද්ධය දිනා ඇත, එහෙත් සාමය තවම දිනා නැත.”

“යුද්ධය දිනා ඇත, එහෙත් සාමය තවම දිනා නැත.” - ඇල්බට් අයින්ස්ටයින් "The war is won, but the peace is not.” - Albert Einstein 1945 දෙසැම්බර් 10 වැනිදා, දෙවන...

තිලිපන්ගේ ඇස් දෙක ….

මෙය ආලේඛ්‍ය මූර්තියක් වන අතරම, ස්මාරක අරමුණෙන් ප්‍රතිමාවක්ද වේ. මෙහි ඇස් දෙක දිහා බලන්න .ශිල්පියා කව්ද දන්නෙ නෑ.ඉතාම විශිෂ්ඨ අයුරින් ඒ වැඩේ කරල තියෙනවා. ප.ලි. Sandun...

තිලිපන්ගේ ප්‍රතිමාව ඉවත් කළ යාපනේ පොලිසියට විරෝධය …

අද උදෑසන යාපනය පොලිසිය විසින් தியாகி திலீபன் (ත්‍යාගී තිලීපන්) වෙනුවෙන් පිහිටුවා තිබූ ප්‍රතිමාවක් බලහත්කාරයෙන් ඉවත් කිරීමට එරෙහිව යාපනයේ නල්ලූර් හිදී විරෝධතාවක් පවත්වන ලදී. ...

යාපනය පොලිසිය විසින්  තිලීපන් ගේ ප්‍රතිමාව බලහත්කාරයෙන් ඉවත් කරයි

​යාපනයේ නල්ලූර් හි  පිහිටි තිලීපන් ස්මාරක චතුරස්‍රයේ තබා තිබූ තිලීපන්ගේ ප්‍රතිමාව අද අලුයම යාපනය පොලිසිය විසින් බලහත්කාරයෙන් ඉවත් කරන ලදී. ​මෙම සිදුවීම තිලීපන් අනුස්මරණ කමිටුව...

Latest news

- Advertisement -spot_img