Thursday, November 14, 2024

ජනපති සිරිසේන තවත් ව්‍යවස්ථා විරෝධී උත්සාහයක, ජනමාධ්‍ය නීතිය හා සාමය ඔහු යටතට ගැනීමට සැරසෙයි

Must read

(12.00PM) ජනාධිපති සිරිසේන පාර්ශවය විසින් එක්සත් ජාතික පෙරමුණ වෙත දන්වා ඇති පරිදි නීතිය හා සාමය අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තමා සතුව තබා ගැනීමට ජනපති සිරිසේනගේ උත්සාහයක් තිබෙන බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිගේ මෙම තීරණය සම්බන්දයෙන් සිය විරෝධය පල කර ඇති අතර ජනාධිපති සිරිසේනට එවැනි තීරණයක් ගැනීමේ හැකියාවක් නැති බවත් එය ව්‍යවස්ථා විරෝධීබවත් එක්සත් ජාතික පෙරමුණ සදහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයේ 51වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට තබාගත හැකි අමාත්‍යංශවනුයේ රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධන සහ පරිසරයට අදාල අමාත්‍යාංශ  පමණකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article