Saturday, May 18, 2024

මධුමාධවගේ ප්‍රකාශයක් හේතුවෙන් සන්ධ්‍ය එක්නැළිගොඩ CIDයට

Must read

sandya-madumadawa

(10.35 AM) මධුමාධව අරවින්ද මහතා සිය මුහුණු පොතේ සටහනක් යොදමින් ප්‍රගීත් එක්නැළිගොඩ මහතා ඩුබායි මාන් නම් ප්‍රදේශයේ ජීවත් වන බව තමන් ප්‍රසංගයකට එහි ගිය අවස්ථාවේ මාන් ප්‍රදේශයේ ජීවත්වන තරුණයෙකු විසින් තහවුරු බවටත් සදහන් කර ඇත.

ඒ අනුව මධුමාධව මහතා විසින් කරන්නට යෙදුණු මෙම ප්‍රකාශය සම්බන්දයෙන් එහි සත්‍ය අසත්‍යතාවය අනාවරණය කරගැනීමට පරීක්ෂණයක් ඉල්ලමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (17) උදේ 11ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට නියමිත බව වාර්තා වේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article