Saturday, September 21, 2024

පාස්පෝට් ගාස්තු අද සිට ඉහලට .

Must read

අය වැය මගින් වැඩි කළ විදේශ ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු අද  සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සාමාන්‍ය සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සදහා අය කළ රුපියල් 3500 ගාස්තු රුපියල් 5000ක් දක්වා ද එක් දින සේවය මගින් ලබා ගැනීමට මෙතෙක් අයකළ රුපියල් 15,000ක ගාස්තු රුපියල් 20,000ක් දක්වා ද ඉහළ යයි

මේ දිනවල අතිවිශාල ප්‍රමාණයක් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනිමට පෝලිම් වල රැදි සිටිති . මෙම මිළ දැමිම ඒ අයට බෙහෙවින්ම බලපානු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article