Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

දුෂ්මන්තට ශල්‍යකර්මයක්

Must read

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හට හෙට (29) දිනයේදී ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

ඒ අනුව ඔහු හෙට උදෑසන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී මෙලෙස ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article