Sunday, May 5, 2024

රිඡ්වේ ආර්යා ළමා රෝහලේ කොටසක විදුලිය විසන්දි කෙරේ

Must read

විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් රිඡවේ ආර්යා ළමා රෝහලේ කොටසක විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබූ බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඊට අදාළ ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව විදුලි සම්බන්ධතාව යළි යථා තත්ත්වයට පත්කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article