Thursday, May 9, 2024

PROVIENCIAL NEWS

රිලවුන් නිසා කිතුල් කර්මාන්තයටත් තර්ජනයක් !

කිතුල් කර්මාන්තයට හානි කරන රිලවුන් පලවා හැරීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි පාරම්පරික කිතුල් කර්මාන්ත කරුවන් වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිනවා. ඌව පරණගම ගම්පහ කෝරලයට අයත් මස්පන්න...