මඩකලපුව නගරයේ කැලිකසල බැහැර කරනු ලබන ස්ථානය අවට සිටින ප්රදේශවාසින් විසින් පවරා ඇති නඩුවක් හේතුකොටගෙන අධිකරණය විසින් එම ස්ථානයට කැලිකසල බැහැර කිරිම තාවකාලිකව අත්හිටුවා ඇත.
මේ හේතුව නිසා නගරය තුල එක්රැස්වන කැලිකසල බැහැර කිරිමට ස්ථානයක් නොමැති කම නිසාවෙන් නගරයම බරපතල අර්බුදයකට පත්ව තිබේ.
නගරයේ මස් අලවිසැල් මෙන්ම ප්රධාන එළවළු සැලද මේ වන වසා දමා ඇත්තේ ඒවායේ ඉවතලන දැ බැහැරකිරිම ඇනහිට ඇති බැවිනි.