Sunday, May 19, 2024

කුණු නිසා මඩකලපුව නගරය අර්බුදයක ?

Must read

garbageමඩකලපුව නගරයේ කැලිකසල බැහැර කරනු ලබන ස්ථානය අවට සිටින ප්‍රදේශවාසින් විසින් පවරා ඇති නඩුවක් හේතුකොටගෙන අධිකරණය විසින් එම ස්ථානයට කැලිකසල බැහැර කිරිම තාවකාලිකව අත්හිටුවා ඇත.
මේ හේතුව නිසා නගරය තුල එක්රැස්වන කැලිකසල බැහැර කිරිමට ස්ථානයක් නොමැති කම නිසාවෙන් නගරයම බරපතල අර්බුදයකට පත්ව තිබේ.
නගරයේ මස් අලවිසැල් මෙන්ම ප්‍රධාන එළවළු සැලද මේ වන වසා දමා ඇත්තේ ඒවායේ ඉවතලන දැ බැහැරකිරිම ඇනහිට ඇති බැවිනි.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article