Friday, May 17, 2024

2018 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Must read

Parliment

2018 වසර සදහා වන  විසර්ජන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරපත් කෙරුණා.පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු විසර්ජන පණත් කෙටුම්පට අනුව එළඹෙන වසර සදහා අපේක්ෂි වියදම රුපියල් බිලියන 3982ක්. නමුත් ඒ වසරේදී ලැබීමට නියමිත සියළු ප්‍රදානයන්ද ඇතුළුව රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2175ක් පමණක් බවයි මුදල් අමාත්‍යංශය සදහන් කරන්නේ.

විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම නොවැම්බර් මස 09 වන දින සිදු කිරීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article