Friday, May 17, 2024

ගිණිකෙලි විකිණීම තහනම්..

Must read

fire-crackers-ban-759

වායු දූෂණය අවම කිරීමේ අරමුණින් ගිණිකෙලි විකිණීම තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. දීපවාලී උත්සවයට සමගාමීව ක්‍රියාත්මක වන මෙම තහනම් ක්‍රියාත්මක වන්නේ දිල්ලි නගරයේදීයි. මේ ගිණිකෙලි විකිණීමේ තහනම එළඹෙන නොවැම්බර් 1වනදා දක්වා බලපැවැත්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරන්නේ.

දිල්ලි නගරය හා අවට ප්‍රදේශ රැසකම මෙසේ ගිණිකෙළි විකිණීම තහනම් කර තිබෙනවා. පසුගිය වසරේ දීපාවලී උත්සවයේ දී ගිණිකෙළි භාවිත කිරීම නිසා   දිල්ලි නගරයේ වායු දූෂණය ඉතා ශීඝ්‍රයයෙන් වැඩිවී තිබුණා. ඉන්දියාවෙන් එවැනි තත්වයක් වාර්ථාවී  තිබුණේ වසර 10කට පසුවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article