Thursday, May 16, 2024

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05 වනදා විභාග මධ්‍යස්ථාව 3050කදී

Must read

මෙම වසරේ 05  ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05දා දිවයින පුරා පැවැත්වීමට නියමිතය. විභාග මධ්‍යස්ථාන 3050 ක විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා අයදුම්කරුවන් 355,326ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විභාග අපේක්ෂකයන් කලවේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණ පෙරවරු 09.00 වන විට ශාලාවල අසුන් ගත යුතු බවත් එම නිවේදනයේ සදහන් වෙයි.
විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 09.30 සිට විනාඩි 45 ක කාලයක් පැවැත්වෙන අතර දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.45 සිට පැයකුත් විනාඩි 15 ක කාලයක් පැවැත්වේ.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article