Thursday, May 16, 2024

ළිඳකට වැටුන අලි …

Must read

වවුනියාව,සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වනඅලි හතරදෙනකු බේරා ගැනීමට පසුගියදා (27) වවුනියාව වනජිවි නිළධාරීන් පියවර ගෙන ඇතැයි ada.lkවෙබ්  අඩවිය වාර්තා කර සිටි

වවුනියාව වනජිවි නිළධාරීන් පැවසූවේ විශාල අලි දෙදෙනෙකු හා අලි පැටවුන් දෙදෙනෙකු ළිඳකට වැටී ඇති බවට ලද තොරතුරක් මත අදා ප්‍රදේශයට ගොස් එම වනඅලින් බේරා ගැනීමට හැකිවු බවය

බැකෝ යන්ත්‍රයකින් ළිඳේ කොටසක් කපා අලි ගොඩ ගැනීමට කටයුතු කළ බවද වනජිවි නිළධාරීන් සඳහන් කළේය. වනජිවි නිළධාරීන් පැවසූවේ ආහාර සොයා පැමිණි අලි රංචුව 26 වැනිදා රාත්‍රියේ වගා ළිඳට වැටෙන්නට ඇති බවට සැක කරන අතර ගවයින් බැලීමට ගිය පිරිසක් පළමුව අලි රංචුව ළිඳට වැටී ඇති බව දැක වව්නියාව වනජිවි නිළධාරීන් දැනුවත් කොට බව ada.lk වැඩිදුරටත්  වාර්තා කර තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article