හම්බන්තොට මහා නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා (57) බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක (Flat) මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙම මරණය සියදිවි නසාගැනීමක් බවට සැකකෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

