රුසියානු ජනාධිපතිවරයා විසින් සිදුවීමට මුහුණ දුන් පිරිස් සදහා වෛද්‍යආධාර හා මනොවෛද්‍ය පහසුකම් සහිත ගුවන් යානයක් කසාන් වෙත පිටත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.