Saturday, May 18, 2024

සේනානායකගේ සහයත් රනිල්ට !

Must read

wasantha Sදේශපාලන ක්ෂේත්‍රය තුල පුළුල් කථා බහකට ලක්වු තිබු වසන්ත සේනානායක මහතා අද දිවයිනට පැමිණි විගසම එජාප නායක අගමති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිමට අරලියගහ මන්දිරයට පැමිණ තිබුණි.
මේ අනුව රාජපක්ෂලාටග් අගමැති සිහින දැන් දෙදරා යමින් තිබෙන්නේ ජනපතිට අඩි 8 කට වලක් ගැන යළි යළිත් මතක් කර දෙමිනි.
රනිල් වික්‍රමසිංහට එරෙහිව වසන්ත සේනානායක සිටින බවට පුුලුල් ප්‍රචාරයක් පසුගිය දිනවල රාජපක්ෂ පිළ විසින් ගෙන ගොස් තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article