Saturday, May 18, 2024

රාජපක්ෂලාගේ කෑලෑ නීතියේ තරම යහපාලන ඇමතිවරයෙකු ජිවිතය බේරගන්න STF මෙහෙයුමක්! !

Must read

44778754_2408409705840784_5418595109308465152_nකාර්යාල අඩස්සියේ රඳවාගෙන සිටි හිටපු ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංගහ මහතා ආරක්ෂිතව ඉන් පිටතට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් STF ඇඳුම් අන්දවා හිටපු අමාත්‍යවරයා පිටතට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන බව නෙත් ගොසිප් වෙබ් අඩවිය විසින් වාර්තා කර සිටිි.
අර්ජුන රණතුංග යනු 1996 දි ලෝක කුසලානය මෙරට ලබාදුන් නායකයාටත් වඩා මෛත්‍රිපාල  සිරිසේන ජනපති කරවිම සදහා සියළු අවධානම් නොතකා රාජපක්ෂ පාලනයට එරෙහිව පෙරමුණ ගත් අයෙකි.
එහෙත් අද දිනයේ ජනපති සිරිසෙන විසින් ඒකි සටන් සගයාගේ ජිවිතය පවා අනතුරේ හෙලන්නේ රාජපක්ෂලාගේ කෑලැ නීතිටට උඩගෙඩි දිමට යෑමෙනි.
රටේ බහුතරයක් දෙනාද මේ වන විට ප්‍රසිද්ධියේ කථාකරන්න පටන් ගෙන ඇති ජනපතිගේ හෘද සාක්ෂියේ තරම මින් මොනවට කියැවේ .44979741_2408409702507451_8400171361925857280_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article