Monday, April 29, 2024

බස්නාහිර ඇතුළු පළාත් කිපයකට අදත් ගිගුරුම් සහිත වැසි..

Must read

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ සවස් කාලයේදි පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි වාර්තා වි තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article