Wednesday, September 2, 2026

සෝමාවතිය ජාතික උද්‍යානයේදී ගෝන මස් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Must read

​සෝමාවතිය ජාතික උද්‍යානයේ බෙරුවිල ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී ගෝනෙකුගේ මස් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

​මැදිරිගිරිය වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සාර්ථකව සිදු කර ඇත.

​අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, වනජීවී අපරාධ මැඩලීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWC) විසින් දිවයින පුරා දැඩි නීති ක්‍රියාත්මක කරමින් පවතී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article