Wednesday, May 15, 2024

සිවරාම් වෙනුවෙන් සැමරුම් වැඩසටහන් 3 ක් !

Must read

 

Siva event 1000siva event 2000siva  event 3000siva evnt mathan

suresh 1daya master 2siva seminar 1ප්‍රවින මාධ්‍යකරුවෙකු වු ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකීගේ 11 වන ඝාතන අනුස්මරණය  වෙනුවෙන් සැමරුම් වැඩසහටන් 3 ක් යාපනය කොළඹ සහ අම්පාරේදි සංවිධානය කොට තිබුණි.
අප්‍රේල් 29 වනදා සවස 3.30 ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සිහිකිරිම සදහා යාපනය නගර මධ්‍යයේ ඉදිකර ඇති ස්මාරකය අභියසින් මේ එක් වැඩසටහන් ආරම්භ කරන්නට යෙදුන අතර එය සංවිධානය කොට තිබුනේ යාපනය මාධ්‍ය සමාජය ,නැගෙනහිර මාධ්‍ය එකතුමුතුව සහ මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවට විසිනි.
එදින ම පෙරවරුවේ කොළඹ කොටුවේදි මාධ්‍ය සංවිධාන විසින් සංවිධානය කරන්නට යෙදුන උද්ඝෝෂණයක් පැවැතිණි.
අප්‍රේල් 30 වනදා අම්පාරේදි සිවරාම් සමරු වැඩසටහන සංවිධානය කර තිබුනේ අම්පාර මාධ්‍ය එකතුව විසිනි.
siva 200

අම්පාරේ පැවැති සිවරාම් සමරුව
අම්පාරේ පැවැති සිවරාම් සමරුව
කොළඹ පැවැති සිවරාම් සමරුව
කොළඹ පැවැති සිවරාම් සමරුව
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article