Sunday, April 28, 2024

සියලුම ජාතික වනෝද්‍යාන අද සිට විවෘතයි

Must read

වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලු ජාතික වනෝද්‍යාන අද(15) සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව  අධ්‍යක්ෂ ජෙනරාල් එම්. පී. සී. සූරියබණ්ඩාර පවසයි.

දීවා කලයේදී සංචාරක කටයුතු සදහා යාල,විල්පත්තුව,උඩවලව ,මින්නේරිය,කවුඩුල්ල,හෝටන් තැන්න සහ පරවි දූපත යන ජාතික උද්‍යානවල පහසුකම් මෙමගින් සැපයෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article