Sunday, May 12, 2024

බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ

Must read

කොවිඩ් – 19 වසංගත ත්ත්වය ව්‍යාප්ත විය හැකි ආකාරය දෙස බලන විට දී පොදු ප්‍රවාහන සේවා ඊට ප්‍රබල සාධකයක් විය හැකි බවට සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇති අවස්ථාවක සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ම කටයුතු කරනු විනා පෙර සේ මඟින් ප්‍රවාහනය කිරිමට අවසර නොදෙන බවත් යම් ගැටලුවක් ඇත්නම් ප්‍රවාහන සංගම් සමඟ සාකච්ඡා කිරිමට තමන් සුදානම් බවත් ප්‍රවාහන අමාත්‍යවරයා සදහන් කරයි.
එමෙන්ම මේ අවස්ථාවේදී පුද්ගලික බස් ගාස්තු ඉහළ නැංවීමටපියවර නොගන්නා බවත් පාඩු සිදුවන්නේ නම් ඒ සදහා වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article