Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

සහරාන් හෂීම්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ බව කියන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් නැමැති පුද්ගලයාගේ සමීපතමයෙකු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්නැමැති පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්යබලකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article