Friday, May 3, 2024

කඩු කිනිසි සමග අත්අඩංගුවට ගත් මීගමුව නියෝජ්‍ය නගරාධිපතිට ඇප

Must read


පාස්කු ඉරිදා ප්‍රහාරයට සැක පිට කඩු,කිනිසි හා ජංගම දුරකතන බැටරි සමග අත්අඩඝුවට ගත් මීගමුව නියෝජ්‍ය නගරාධිපති රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කර ඇත.
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මොහෙයුමක් අතර අත්අඩංගුවට ගත් ඔහු සතුව තිබූ කඩුව පසුගියදා කොම්පඤ්ඤවීදියේදී අත්අඩගුවට ගත් කඩු තොගයේ කඩුවලට සමාන බවද කියවිනි.
මෙම ඇප ලබාදීම සදහා ප්‍රදේශයේ තවත් දේශපාලකයෙකුගේ බලපෑමක් තිබූ බවටද මේ වන විට හෙලි වෙමින් පවති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article