Sunday, May 19, 2024

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධත් විදුලි බිලට

Must read

සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වීම හේතුවෙන් 2022 ඔක්තෝබර් 01 වනදා සිට විදුලි පාරිභෝගිකයන්ගෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබාගන්නා පාර්ශ්වයන්ගේ විදුලිය මිලදී ගැනීම මත එම බද්ද අය කෙරේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article