Sunday, May 5, 2024

නොරොච්චෝලේටඑන දෙවන ගල් අඟුරු නැව 31 දිවයිනට

Must read

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ගල් අඟුරු නැව් 38න් දෙවන නැව ලබන 31 වනදා මෙරටට පැමිනීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අසාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.එ

එළඹෙන කාලසීමාවට අවශ්‍ය විදුලිය උත්පාදනය සදහා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු නැව් 38ක් අවශ්‍ය බව ගණන් බලා ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article