Monday, September 14, 2026
spot_img

රාජිතත් ආණ්ඩුවට …??

Must read

හිටපු අමාත්‍ය රාජිත සේනරත්න ආණ්ඩුව එක්විමට නියමිත බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.
ආණ්ඩුවට එක්වීමත් සමගින්  අමාත්‍ය තනතුරු බාර ගැනීමේ සූදානමක්ද වන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර තලතා අතුකෝරලාද ආණ්ඩුවට එක්වනු ඇති බවට දැනමටත් දේශපාලන කවයන් හි සාකච්ජාවට ලක්වෙමින් තිබේ.

ඔවුන් දෙදෙනාම පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජිනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුන මන්ත්‍රීවරුන් දෙපළකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article