Friday, May 17, 2024

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක චන්දිමාල් රෝහල් ගත කෙරේ.

Must read

Sri Lanka cricket player Dinesh Chandimal  speaks during a media interaction ahead of their ICC World Twenty20 2016 cricket tournament in Mumbai, India, Wednesday, March 9, 2016.(AP Photo/Rajanish Kakade)

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මේ වන විට නිව්මෝනියා තත්වයෙන් රොහල් ගතකර ඇතැයි වාර්ථා වේ. උණ තත්වයක් හේතුවෙන් ඊයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන් ක්‍රිකට් තරගාවලියේ මාධ්‍ය හමුවටද සහභාගී නොවූ චන්දිමාල්ගේ තත්වය අද උදෑෂන විට අයහපතවීම නිස් මේ වන විට ඔහුව රෝහල්ගත කර ඇති අතර ඔහු නිව්මෝනියා තත්වයකට ගොදුරුවී ඇතැයි වාර්ථා වේ.

ඒ අනුව එළඹෙන ජුලි 26 වනදා ආරම්භ වීමට නියමිත ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර පළමු ටෙස්ට් තරගයට සහභාගී වීෙම් අවස්ථාව ඔහුට මගහැරී යනු ඇති අතර බොහෝ විට තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයට සහභාගී වීමේ අවස්ථාවද චන්දිමාල්ට බොෙහා් විට අහිමිව යනු ඇති.

ඒ නිසා එම තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ කාර්යය රංගන හේරත්ට හිමි වනු ඇති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article