Friday, October 9, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹ වරායට ගුවන්තොටුපලක්

Must read

කොළඹ වරාය ඇතුලත ගුවන්තොටුපලක් ඉදිරිකිරීම සදහා වන යෝජනාවක් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් රජයට ඉදිරිපත් කර තිබෙනවා. අමාත්‍යංශය පවසන්නේ මෙම යෝජනාවේ ඇති ආකාරයෙන් ගුවන්තොටුපලක් වරායතුල ඉදිවුවහොත් කලාපයේ ශක්තිමත්ම වරාය බවට කොළඹ වරාය පත්වනු ඇති බවයි.

colomboportfacilities

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article