Sunday, May 19, 2024

විශ්වාසභංගයට පක්ෂ අය 76 යි .විපක්ෂ අය 120 යි .

Must read

parliament-of-sri-lankaඅගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පිළිබද විවාදය දැන් පාර්ලිමේන්තුවේදි පැවැත්වෙන අතර ඡන්දය විමසිම රාත්‍රි 9.30ට සිදුකිරිිමට නියමිතය.මෙහිදි ඡන්දය ප්‍රකාශය කෙරෙන අන්දම ගැන පුර්ව නිගමනයක් කරමින් ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය දක්වා සිටින්නේ විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 76 ක්ද විපක්ෂව ඡන්ද 120 ක්ද ලැබිමට නියමිතව බවය.
මිරර් වෙබ් අඩවිය තවදුරටත් කියා සිටින්නේ පක්ෂ ඡන්ද වලින් 54 ක් ඒකාබද්ධයෙන් වන අතර ඉතිරි 22 ශ්‍රිලනිප මන්ත්‍රින්ගෙන් සමන්විත විය හැකි බවය.
මිට පෙර විශ්වාසභංගයට අත්සන් කළ ඒකාබද්ධ විපක්ෂයේ මස්තාන් මන්ත්‍රිවරයා ඡන්දය දිමෙන් වැලකි සිටිමට අද තිරණය කර ඇතැයිද වාර්ථා වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article