Sunday, May 19, 2024

සිරසට ප්‍රහාරයක්

Must read

ඊයේ රාත්‍රීයේ සිරස කාර්යාල පරිශ්‍රයට යම්කිසි පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.පාර්ලිමේන්තුවේ විෂවාසභංග ජන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත්වූ විගස සිරස කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට රතිඤ්ඤා දල්වමින් , නින්දිත ලෙස හැසිරෙමින් මෙම ප්‍රහාරය එල්ලකර ඇත.

මෙම ප්‍රහාරය පිළිබදව සිය News first lk ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සිරස කාර්යමණ්ඩලය පවසා සිටියේ මෙසේ කඩාවැදී ඇත්තේ කොළඹ මහනගර සභාවේ කිත්සිරි රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් වන බවයි. ඒ බව ඒ බව තහවුරු කරන ජායාරූප පෙළක්ද ඔවුන් විසින් මේ වන විට සමාජ ජාල වෙත මුදාහැර ඇත.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණි තත්ත්වය සමතයකට පත්කර ඇති අතර පොලීසිය පැමිණෙන මෙම තත්වය සමතයකට පත්කරන තුරු කාර්යමණ්ඩලයට එම භූමියෙන් ඉවතට යාමට සහ ඒමට නොහැකිවූ බවද දැනගන්නට ඇත. මේ සම්බන්ධව පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

29597825_1900596136667302_4385417534993943088_n

29683436_1900596076667308_5588832426917715315_n

 

29695110_1900595936667322_550941919657648094_n

 

29791297_1900596196667296_3246851269262465901_n

 

ඡායාරූප – https://newstube.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article